සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Saturday, October 31, 2015

තෙලිදියවිල සුන්දර මතකය -1

මීට අවුරුදු 21 එහා ගියපු මගේ පාසල් මතකයන් මම අද ලියන්න පටන් ගත්තා අපේ පාසල මාර/තෙලිජජවිල මධ්‍ය විද්‍යාලය.කන්නන්ගර මැතිතුමා හදපු පාසල් වලින් එකක් අපේ පාසලත්,අකුරැස්සෙන්,වැලිගමින්,මාතරින් පහේ ශිෂ්‍යත්වය හා ඇතුලත්වීමේ විභාගය සමත් වුන දක්ෂ ළමයින්ගේ සරසවිය.1987 -1994 මගේ කාලය.ජිව විද්‍යා,ගනිත අංශය අපි එකටම හිටපු යාලුවො හදපු  පත්තරක් මම මෙ පල කරන්නේ පොටොකොපි මැශිමක් පෙනත්ක්මානයක නැති SMS,ජංගම දුරකතන් නැති කාලේ අපේ පත්තර හොදද බලන්න.



































4 comments:

  1. මතක් උනා මම ඇතුළු අපේ 4-5 දෙනෙකුගෙ කණ්ඩායමක් එකතු වෙලා හදපු සඟරාව. අපි 9 හෝ 10 වසරෙදි. සඟරාවෙ නම "ලොව වටා". මාසිකව ලිව්වෙ. කලාප 4-5ක් තමයි හැදුවෙ. ඔය වගේම තමා. කොපි පොත් වල කොළ වල ලියල.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මල්ලි ඔබගේ ගේ අදහස් වලට ඔබෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා .මගේ මේ ලිපියෙන් ඔබේ මතකයන් අලුත් වීම ගැනත් සතුටුයි .ඔබට ජය පතනවා .

      Delete
  2. අපූරු මතකයන් ගොඩක්.

    ReplyDelete
  3. ස්තුතියි ඔබේ ප්‍රතිචාර වලට

    ReplyDelete