සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Monday, January 4, 2016

චන්දරේ අය්යේ තාම මල් පිපෙනවා................

චන්දරේ අය්යේ,
මෙ මඩ වගුරෙ
ගිලෙන නෙලුම් මල්
පුබුදු වෙන්නට
භූ ගත කවි සිත
එලිය කල  නුබ නිසා
ඇස් දෙකෙන්ම උනාපු
මගේ කදුළු බිදුවට
බලාපොරොත්තුව
ගෙන්නට ඉපදුන
නුබ වගේ සොහොයුරෙක්
අහිංසක සුන්දර මිනිසෙක්
තව ගොර්කි කෙනෙක්
පිපිලා ..........
සුවද දෙනවා
සදා ජය වෙවා.............!
ඔව් අපි  රැක ගනිමු
ආදරනීය ටිම් රාන්..................
....






6 comments:

  1. දීර්ඝ කාලයක් ලියන බ්ලොගයක්........ අගෙයි......

    ReplyDelete
  2. අවුරුද්දෙ මුල්ම දිරිය ,සුභ පැතුමක් වගෙයි ,බොහොමත්ම ස්තුතියි!

    ReplyDelete
  3. ටිම්රාන්ට මැසේජ් එකක් දාන්නං..

    ReplyDelete
  4. ගොඩක් ස්තුතියි!මම කැමතියි ඒ සොහොයුරා හදුනා ගන්න,සුන්දර මනුස්සයෙක්

    ReplyDelete
  5. ගොඩක් කල් ඉදන් ලියනවා නේද...
    ගොඩක් ලස්සනයි..දිගටම ලියමු අපිත් එනවා බලන්න..
    ජය වේවා!!!

    ReplyDelete
  6. මගේ බ්ලොග් එක බලන කෙනෙක් අදහස් දීම මට සම්මානයක් තරම් ව්ටිනවා ,ගොඩක් ස්තුතියි!සදා ජය පතමි.

    ReplyDelete