සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Wednesday, January 20, 2016

මම ඒ ගැන කිසිවක් නොකීමී.

එදා ජර්මනියේ නාසීවාදීන්
පලමුව ඝාතනනය කරනු ලැබුවේ කොමිනිස්ට් වරුන්ය
මම ඒ ගැන කිසිවක් නොකීමී.
මා කොමිනිස්ට් වාදීයෙක් නොවූ නිසාය.
ඉන්පසු ඔවුන්ගේ ඉලක්කය වූයේ යුදෙව්වන්ය
මා වචනයක් වත් නොකිවෙ
මා යුදෙව්වෙකු නොවන නිසාය
ඊ ලගට ඔවුන් වෘත්තිය සමිති ක්‍රියා කාරීන් මරා දැමූහ
මම නිකම් බලා  සිටියෙමු
මන්ද මා වෘත්තිය සමිති ක්‍රියාකාරිකයෙක් නොවූ බැවිනි
ඔවුන් යලි කතොලිකයන් ඝාතනය කලහ
මා කුමක් කියන්නද?
ඇයි මා ප්‍රොතෙස්ත්‍රන්ත ආගමේ නෙව
අන්තිමෙදී ඔවුන් පැමිනියේ මා වෙතය
සැබවින්ම මා වෙනුවෙන් යුක්තිය කතා කිරීමට
කිසිවෙක් ඉතිරී වී නොසිටියේය.

---------මාර්ටින් නිමොලර් ----------- ජර්මනිය----------



4 comments:

  1. මේක අහලා තිබුණා.... පිළිවෙලට ම මතකයක් තිබුණේ නැත... ස්තූතියි.........

    ReplyDelete
  2. ඔබගේ පැමිනීම හා ස්තුතිය දිරියක්

    ReplyDelete
  3. අදයි ආවේ..
    ලස්සනයි.)

    ReplyDelete
  4. ගොඩාක් ස්තුතියි!,පැමිනීම සතුටක් සාදරයෙන් පිලි ගන්නවා.

    ReplyDelete