හිතක් පිරුනා ප්රේමයෙන්අකුරු කල පින් බිමක සුපිපුණවිදුලි පරිපථ තුල ගලා ගියඇදපු සිතුවම් වලම බොද වුනනුබට මට අමතකම නොම වෙන ........
සිත් තුලින් අප දෙදෙන හැදුනුව
කිසි දිනක වෙන් නොවන බව සිතු
නුබට පමණක් හදේ ලියවුන
කොහේ වියැකී ගියේ ඒ පෙම ......
සතුට සමගින් සිව් වසක් තුල
එකට සිට ගත් දැනුම සමගින
සිහිනයක් ලෙස සිත ඉතිරි කලකොහේ විසිරි ගියේද ප්‍රේමය ..........
පට්ටයි ඒක 😍😍😍
ReplyDeleteඒ අකුරු හතරෙන් එන ශක්තිය මට අගෙයි සහෝදරයා ,ස්තුතියි .මගේ mail ප්‍රශ්නයක් නිසා publish කරන්න බැරි වුනා සමාවෙන්න .
Deleteකවියෝ.. අපේ කමෙන්ට් ගිලින්නෙ කවුදෝ.. පට්ටයි කියල දාපු කමෙන්ටුව ඉස්සුවෙ කවුද
ReplyDeleteස්තුතියි !ශක්තියක් ඔබේ ප්‍රතිචාරය
Deleteපාසැල් ප්‍රේමය කියන්නේම සුදෝ සුදු මල් වට්ටියක් වගේ එකක්! ඒ ප්‍රේමයට හේතු පාඨ නැහැනේ! සුන්දර කවියක් !~ කියෙව්වා! වින්දා!!
ReplyDeleteස්තුතියි !ශක්තියක් ඔබේ ප්‍රතිචාරය
Deleteස්තුතියි !ශක්තියක් ඔබේ ප්‍රතිචාරය
ReplyDelete