රුපියල් දෙකේ කාසි ගොඩක් ගෙන දෝතින්
ඉස්පිරිතාලේ බොක්ස් පෝලිම ලග සිටිමින්
පෝලිමේ ඉදන් අමතා ඔබ වෙත සතුටින්
රැක ගත් මගේ ප්‍රේමය අද කොහෙද ඉතිං ....
වටස් ඇප් ටච් පොන් නොතිබුනඒකාලේ
බයිසිකලෙන් මා ඔබ සෙව්වා රිසි සේ
සුන්දර හැගුම් මතකයි මට පෙර දවසේ
නුබටත් මතක ඇති යයි සිතුනා මෙලෙසේ ......
ලියුමක් ලියා පොත ඇතුලේ දමා ගෙන
හදවත ආදරෙන් පුරවා බලාගෙන
නුබ දුන් පිළිතුරට මම හිත හදා ගෙන
මගේ ආදරේ කොහි ඉගිලී ගියේ අද ........
.
+++++++++
ReplyDeleteස්තුතිවන්ත වෙමි
Deleteඅපූරුයි!
ReplyDeleteස්තුතියි !ශක්තියක් ඔබේ ප්‍රතිචාරය
ReplyDeleteපින් දෙමි වටිනවා අදහස්
Deleteඅපූරුයි... ජය.. ❤️
ReplyDeleteස්තුතියි !ඔබට ශක්තියක් මෙය
Deleteමේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "අංක 8 කැටපත් පවුර" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!
ReplyDeleteස්තුතියි එකතු කිරීම ගැන .උපරිම සහයෝගය ලබා දෙමි ඔබේ සින්ඩියට
ReplyDelete