සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Tuesday, February 22, 2022

 සිප් අකුරු  ඇහිද  මනකල් 
දුක් කදුළු බෙදා ගනිමින් 
ගිය වසන්තයක අභිමන් 
නුබ හටත් මතක ඇති මං ..........
තප්පර පැය සති ගණනක් 
අද ගෙවී ගොසින් දිගු කල් 
හිස කෙස් සගවනු නොම කල් 
මතකය තවමත් මනකල් ...................
මා තොට යන එන අතොරක් 
ඒ වත දැකුමට සිත ඇත් 
ආදරයයි ඒ බලවත් 
සිත තුල පවතී තවමත් ..........

No comments:

Post a Comment