සිව් වසරක් තුල පෙම් සිහිවටනය
නෙතු සතුටක් වේවා
මින් මතු කිසිදා ලබන සැදාවක
අප නෙතු හමු වේවා !
සුදර්ශි පියසේ chemistry යායේ
රාහුල පාරේ තුරු සෙවනැල්ලේ
නිහඩව වැලපෙන මගේ පෙම් සටහන්
මගේ සිතින් යලි මැකී නොයාවි ................
නැවතත් හමු වෙමු පෙර දෙන්නා සේ
මින් මතු දිනයක අප දෙදෙනා ..........
කුණු ඇල පාරේ ගුරු කුල අයිනේ
නුපේ හන්දියේ පොලිසිය පාරේ
අදත් දකින විට මතුවන හැගුමන්
දෙසිතක සැගවී මැකී නොයාවි
නැවතත් හමු වෙමු පෙර දෙන්නා සේ
මින් මතු දිනයක අප දෙදෙනා ..........
මේ කතාවෙම කෙටි කතා වර්ෂන් එක මම ලියල තියේ බලං ගියාම. අපි ඔක්කම එක තැනකදි සමානයි වගේ. පරණ ප්‍රේමය නැවත හමුවීම😁😁
ReplyDeleteඔබෙ අදහස් වටි සැම විට තුති පුදමි
Delete++++
ReplyDeleteපුදමි තුති මල් මෙ ලකුනු මට වටි ඔබගේ
Deleteහරිම ලස්සනයි.ගොඩක් කාලෙකින් මේ පැත්තට එන්න ලැබුනෙ.
ReplyDeleteජයවේවා
පුරා කලකින් පසුව ආවත් ගරු කරමි පෙර සෙ එදා ,තුති කුසුම් මා ඔබ්ට පුදනෙමි සොයුරු බතියෙන් අද සදා
ReplyDelete