සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Monday, July 29, 2024

ඉසුරුමුනියේ පෙම් යුවල නම්

ඉසුරුමුනියේ පෙම් යුවල නම්

වෙන් වෙන්න පෙර ගල් වුනා

පුරා දහතුන් වසක් සිටි නුබ

නොකියාම යන්නට ගියා …………………

 

නුබද මට දුන් මා නුබට දුන්

ප්‍රේමයක්  ශේශව  ගියා

නොරත රත යා දෙකම බොද වි

වෙන් වෙලා මැකිලා ගියා …………….

 

සොබා දහමට මිනිස් වගයට

මුහුන දෙන්නට බැරි වුනා

අපි අපෙ නොව තනි චරිත වි

කොහෙදො ඈතක ගියා ………………..

3 comments:

  1. ගල් වෙනවට වැඩිය මැකිලා යන එක හොඳයි නේද?

    ReplyDelete
  2. හරිම ලස්සනයි කවියා..
    ජයවේවා

    ReplyDelete